බිය වීමි පෙර දින මා ඔබට
නමුදු අද......
පෙම් කරමි මා ඔබට
ප්‍රිය හිතවත
කිම පමා ?
රැගෙන යන්නට මා
ඔබයි මට එකම සරණ
මිදෙන්නට මේ ලොවින්
"මරණය" මා ප්‍රිය මිතුර
ඇයිද ඔබ පමා ?
මා රැගෙන යන්නට
Friday, January 30, 2009
Wednesday, January 21, 2009
මතකයට ආ කවිය
මාත් එක්ක දැවටි දැවටි
මේ විදියට ඉන්න ගියොත්
නුඹේ කාලේ අපතේ යයි
මගේ සොඳුරැ සමනළයෝ.....
(ජපන් හයිකු කවියක්)
මේ විදියට ඉන්න ගියොත්
නුඹේ කාලේ අපතේ යයි
මගේ සොඳුරැ සමනළයෝ.....
(ජපන් හයිකු කවියක්)
Monday, January 19, 2009
Saturday, January 17, 2009
සංතාප සිරකුටිය
සංතාප සිතුවිලි
සිරගත කරන්
සිටින්නේ කිම සිත?
තිබේ දෝ ඉඩ
ඔය තරම්
රැක ගන්ට
සංතාපයන්
ඔය සිරකුටිය තුළ?
සිරගත කරන්
සිටින්නේ කිම සිත?
තිබේ දෝ ඉඩ
ඔය තරම්
රැක ගන්ට
සංතාපයන්
ඔය සිරකුටිය තුළ?
Subscribe to:
Posts (Atom)
