සිත
Followers
Blog Archive
▼
2009
(9)
►
October
(1)
►
May
(2)
▼
January
(6)
බිය වීමි පෙර දින මා ඔබටනමුදු අද......පෙම් කරමි මා ...
අතු අගක ඇති පිණි බිඳක රැවදිලෙන විට හිරැ කිරණ සිපගෙ...
මතකයට ආ කවිය
සැලෙන ඔබ
සංතාප සිරකුටිය
සිත
Friday, January 30, 2009
බිය වීමි පෙර දින මා ඔබට
නමුදු අද......
පෙම් කරමි මා ඔබට
ප්‍රිය හිතවත
කිම පමා ?
රැගෙන යන්නට මා
ඔබයි මට එකම සරණ
මිදෙන්නට මේ ලොවින්
"මරණය" මා ප්‍රිය මිතුර
ඇයිද ඔබ පමා ?
මා රැගෙන යන්නට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment