සිත
Followers
Blog Archive
▼
2009
(9)
▼
October
(1)
තුහීන පිරි හිමිදිරියනිසළ කරවයි සිතු දැහැන්සීතල පින...
►
May
(2)
►
January
(6)
Thursday, October 22, 2009
තුහීන පිරි හිමිදිරිය
නිසළ කරවයි සිතු දැහැන්
සීතල පිනි මතින්
අවදි කරවන මතකය
සසළ කරවයි ම'සිත
සිහිව ඔබ ෙග් වදන්
නමුදු ....
නැත සිතට විඩාවක්
බරක් නුවූ නිසා
අද ඔබට
මම.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)