සිත
Followers
Blog Archive
▼
2009
(9)
▼
October
(1)
තුහීන පිරි හිමිදිරියනිසළ කරවයි සිතු දැහැන්සීතල පින...
►
May
(2)
►
January
(6)
Thursday, October 22, 2009
තුහීන පිරි හිමිදිරිය
නිසළ කරවයි සිතු දැහැන්
සීතල පිනි මතින්
අවදි කරවන මතකය
සසළ කරවයි ම'සිත
සිහිව ඔබ ෙග් වදන්
නමුදු ....
නැත සිතට විඩාවක්
බරක් නුවූ නිසා
අද ඔබට
මම.
1 comment:
වැප්
October 23, 2009 at 2:57 AM
"තුහීන පිරි හිමිදිරිය" මෙ නුවරඑළිය පැත්තෙද?
එල එල දිගටම ලියන්න, පොඩි විහිලුවක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
"තුහීන පිරි හිමිදිරිය" මෙ නුවරඑළිය පැත්තෙද?
ReplyDeleteඑල එල දිගටම ලියන්න, පොඩි විහිලුවක්